Sunday, January 4, 2015

1st In the Class



අද අපි කතාකිරීමට සුදානම් වන්නේ Swiss Rolls  සහ  Sponge  වර්ග සාදාගන්න ආකාරයි


  1. Swiss Rolls
  2. Chocolate Sponge
  3. Gateaux  Chocolate/Vanilla/E.tc
  4. Chocolate Ganash
  5. Butter Icing ( Vanilla /Cofee) 
Mixer(Beater)  බාවිතා කිරීමේදී පහත සදහන් කරුණු සල්ලකිල්ලට ගැනීමෙන් වාඩා රසවත් කැම වර්ග සාදාගත හැකිවේ.

  • Hook 
  • Whisk
  • Palate
HOOK
WHISK
PALATE


HOOK එකක් බවිත කිරීමාදී සැලකිලිමත් වියයුතු කරනු  :

  • Only for Flour dough ( Never use for mixing of butter) 
WHISK එකක් බවිත කිරීමාදී සැලකිලිමත් වියයුතු කරනු  :

  • Mixing of Eggs and Sugar ( When this Whisk use, mixer will come as a poppy )
PALATE එකක් බවිත කිරීමාදී සැලකිලිමත් වියයුතු කරනු  :

  • Mixing of Butter and Sugar 
ගෙදර බවිත කරන Beater පොඩි cake වර්ග සද ගැනීමේදී බවිත කල හැක  ;;;;




No comments:

Post a Comment